Tuesday, February 2, 2016

ඇල්ල ශ්‍රී රාහුල දහම් පාසලේ මාසික සදහම් සංග්‍රහය රහල්සර“  

මංගල කලාපය එළි දැක්වීම.෴

Monday, February 1, 2016

 “රහල්සර“  මාසික සදහම් සංග්‍රහයේ මංගල කලාපය මාර්ගගතව කියැවීමට (Online Reading) සහ බාගත කර ගැනීමට (Download) දැන් හැකියාව ඇත.

පරිඝණක අක්ෂර සංයෝජනය - උදය ගුරුසිංහ , තරිඳු සම්පත් පෙරේරා
පරිඝණක පිටු සැකසුම - තරිඳු සම්පත් පෙරේරා , පසිඳු ජයරංග පෙරේරා