ඇල්ල ශ්‍රී රාහුල දහම් පාසලේ මාසික සදහම් සංග්‍රහය “රහල්සර“
මංගල කලාපය එළි දැක්වීම.෴
ඇල්ල ශ්‍රී රාහුල දහම් පාසල මගින් දහම් පාසලේ සිසු දරුවන්ගේ නිර්මාණ කුසලතා,ආකල්ප හා දැනුම වර්ධනය කිරීම මූලික අරමුණ කර ගනිමින් “රහල්සර“ නමින් මාසික සංග්‍රහයක් එළි දැක්වීමට කටයුතු කරණ ලද අතර එහි පළමු පියවර බු.ව. 2559ක්වූ දුරුතු මස 31 වැනි ඉරුදින (ක්‍රි.ව.2016 ජනවාරි 31) ඇල්ල ශ්‍රී රාජාභිෂේකාරාම විහාරස්ථ ශ්‍රී රාහුල දහම් පාසල් පරිශ්‍රයේදී එළි දැක්වීය.





supiri
ReplyDelete