බුද්ධ වර්ෂ 2487 බිනර මස 26 වන දින (ක්රිස්තු වර්ෂ 1943 සැප්තැම්බර් මස 26 වන දින) ගාල්ල දිස්ත්රික්කයේ තෙවන දහම් පාසල ලෙස ඇල්පිටිය, ඇල්ල ශ්රී රාජාභිෂේකාරාමයේදී ආරම්භ කරන ලද, කලාපයේ දීප්තිමත් දහම් පාසලක් වන ඇල්ල ශ්රී රාහුල දහම් පාසලේ නිල බ්ලොග් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
No comments:
Post a Comment